මධ්‍යම පළාත් පිරිවෙන්හි තාක්ෂණික කුසලතා හා පහසුකම් සංවර්ධනය කිරීමෙහි අරමුණින් මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) පූජ්‍ය කිරිඳිගල්ලේ ඤාණරතන හිමියන්ගේ අනුශාසකත්වය හා මගපෙන්වීම මත මධ්‍යම පළාත් කළමනාකරණ කමිටුවෙහි මෙහෙයවීමෙන් piriven-icte පද්ධතිය ක්‍රියාත්මක වේ. පිරිවෙන් ගුරු සිසු දෙපිරිසෙහි ම තාක්ෂණික කුසලතා හඳුනාගැනීම, සංවර්ධනය මෙහි ප්‍රමුඛ අරමුණ වේ.

Central Province Pirivena Management Committee, Designed by @VA